Cricket NewsEXCLUSIVE

ESPN Cricinfo විසින් නම් කළ වත්මන් ආසියානු විශිෂ්ටයින්ගේ එක්දින සංචිතයට ධනංජය ද සිල්වාත් නම් කරයි.!

ලෝක ප්‍රකට ක්‍රිකට් වෙබ් අඩවියක් වන ESPN Cricinfo විසින් නම් කළ වත්මන් හොදම එක්දින ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් ආසියානු එක්දින කණ්ඩායම සදහා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා නම් කර තිබෙනවා.

ඉන්දීය ක්‍රීඩකයන් තිදෙනෙක් , පකිස්ථාන ක්‍රීඩකයන් තිදෙනෙක් බංගලාදේශ ක්‍රීඩකයන් දෙදෙනක් සහ ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයෙක් ඇතුලත්ව තිබෙන මෙම ආසියානු විශිෂ්ටයින්ගේ එක්දින සංචිතය සඳහා ESPN Cricinfo නම් කළ එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේද ද ධනංජය ද සිල්වා වනවා.

ESPN Cricinfo නම් කල මෙම ආසියානු එක්දින සංචිතය පහතින්

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button