Cricket NewsEXCLUSIVE

“කුසල් මෙන්ඩිස් කියන්නේ වර්ථමානයේදී රශීඩ් කාන්ට එරෙහිව හොඳින් පිතිකරණයේ යෙදෙන පිතිකරුවන් අතලොස්සගෙන් එක්කෙනෙක්” දිනේශ් කාර්තික්ගෙන් කුසල් මෙන්ඩිස්ගේ වේගත් ඉනිමට පැසසුම් !

ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්තානය හමුවේ දෙවැනි පුහුණු තරඟය පරාජයට පත්වූ අතර මැදපෙල පිතිකරුවන්ගේ දුර්වල ක්‍රීඩා විලාශය යලිත් කැපී පෙනුණි.කෙසේ නමුත් එම ඉනිමට කුසල් මෙන්ඩිස්ගේ දායකත්වය කියැවුණේ ලකුණු 158 ක් ලෙසින්.

විශේෂත්වය වූයේ එම ඉනිම සඳහා පන්දු 87 ක් පමණක් වැය වී තිබීමයි.හතරේ පහර 19 ක් හා හයේ පහර 9 කින් එම ඉනිම වර්ණවත් වීමත් විශේෂත්වයක්.

තරඟය අතර තුර කුසල් මෙන්ඩිස් පිළිබඳව විස්තර විචාරයේ යෙදී සිටි දිනේශ් කාර්තික් කියා සිටියේ මෙවැන්නක්…

“කුසල් මෙන්ඩිස් කියන්නේ වර්ථමානයේදී රශීඩ් කාන්ට එරෙහිව හොඳින් පිතිකරණයේ යෙදෙන පිතිකරුවන් අතලොස්සගෙන් එක්කෙනෙක්”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button