Cricket NewsEXCLUSIVE

ඩුබායි සිට දුරකතනයෙන් යොවුන් ක්‍රීඩකයින් තරඟ පාවාදීමට පෙලඹවූ සචිත්‍රට වැඩ වරදියි ! තරඟ පාවාදීම් චෝදනා හේතුවෙන් සචිත්‍ර සේනානායක රක්ෂිත බන්ධනාගාර ගත කරයි !

2020 වසරේ ලංකා ප්‍රීමියර් ලීග් පළමු තරග අදියරයේදී ක්‍රීඩකයන් දෙදෙනෙකු වෙත ඩුබායි සිට දුරකථන මාර්ගයෙන් තරග පාවාදීමට පෙලඹවිම සම්බන්දයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි අනාවරනය වි ඇති බැවින් ඔහුට එරෙහිව අපරාද චෝදනා ගොනු කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව විසින් ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකයට නියෝග කර තිබුණේ මීට කලකට පෙරාතුවෙයි.

කෙසේ නමුත් අද අභ්‍යන්තර ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරන පරිදි සචිත්‍ර සේනානායක එම චෝදනා හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button