Cricket NewsEXCLUSIVEInternational

නව වාර්තාවක්ද පිහිටුවමින් බංගලාදේශය ලකුණු 164කට සීමා කිරීමට ශ්‍රි ලංකා පන්දු යවන්නන් සමත් වේ.

ආසියානු කුසලාන තරගාවලියට අදාලව දෙවනි තරගය වන බංගලාදේශය හා ශ්‍රි ලංකාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගෙන පලමුව පන්දුවට පහර දුන් බංගලාදෙශය පන්දුවාර 42යි පන්දු 4ක් තුල ලකුණු 164කට සියලු දෙනා දවා ගැනීමට ශ්‍රි ලංකා පන්දු යවන්නන් සමත් උනා.

පන්දු යැවිමෙදී මතීශ පතිරණ කඩුළු 4ක් දවා ගත් අතර මහීෂ් තීක්ශන කඩුළු 2ක් දවා ගත්තා, බංගලාදේශය වෙනුවෙන් ඉහලම ලකුණු ලාභියා වූයේ Najmul Hossain Shanto යි.

මේ අතර ලෝක එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පිට පිට 11 වතාවක් අනෙක් කණ්ඩායමේ සියළුම කඩුළු දවාගත් පළමු රට බවට ශ්‍රී ලංකාව පත්වෙයි.❤️🇱🇰

එලෙස දවාගත් කණ්ඩායම්

*)Afghanistan 🇦🇫
*)Afghanistan 🇦🇫
*)UAE 🇦🇪
*)Oman 🇴🇲
*)Ireland 🇮🇪
*)Scotland 🏴󠁧󠁢󠁳󠁣󠁴󠁿
*)Netherlands 🇷🇺
*)Zimbabwe 🇿🇼
*)Windies 🏝️
*)Bangladesh 🇧🇩 (Today)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
1
+1
4
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button