Cricket NewsEXCLUSIVEInternational

” ශ්‍රි ලංකාව සමග කිසිදු එදිරිවාදිකමක් නැ..” – ශකීබ් අල් හසන් කියයි.

තරගයට පෙර දින මාධ්‍ය හමුවේදි ශකීබ් මේ බව පවසා සිටියා,

මම හිතන්නේ ඒක එදිරිවාදිකමක් නෙවෙයි, මේ රටවල් දෙක මුණගැහෙන හැම වෙලාවකම අපි ඉතා හොඳින් ක්‍රිකට් ක්‍රීඩා කරනවා. එය ප්‍රේක්ෂකයන්ට සහ විකාශකයින්ට හොඳයි, ”සකීබ් තරඟයට පෙර දින පැවසීය.

මේ අතර ශ්‍රි ලංකා නායක දසුන් ශානක පැවසුවේ ශකීබ් හා ඔහු අතර හොද සහෝදරත්වයක් ඇති බවයි.

The rivalry between Sri Lanka and Bangladesh is here to stay - News | Khaleej Times

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button