Cricket NewsEXCLUSIVEInternational

ඉන්දීය සුපිරි පිතිකරු ගයික්වාඩ් ජීවිතක්ශයට

හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ පුහුණුකරුවෙකු වන 71 හැවිරිදි අන්ෂුමන් ගයික්වාඩ් ජූලි 31 වන දින වඩෝදර හිදී අභාවප්‍රාප්ත විය. ඔහු දීර්ඝ කාලයක් රුධිර පිළිකාවක් සමඟ පොරබදමින් සිටි අතර භයිලාල් අමීන් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
6

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button