Cricket GossipCricket NewsEXCLUSIVE

නවසීලන්ත හිටපු නායක කේන් විලියම්සන් තුන්වන වරටත් පිය පදවිය ලබයි.

නවසීලන්ත හිටපු නායක කේන් විලියම්සන් සහ ඔහුගේ බිරිඳ සාරා යුවළගෙ පවුලට තම තුන්වන දරුවා එක්විය.. විලියම්සන් බදාදා ඉන්ස්ටග්‍රෑම් වෙත මෙම ප්‍රවෘත්තිය ප්‍රකාශ කරමින් කියා සිටියේ ඇය ගැහැණු දරුවෙකු බවයි. විලියම්සන් සහ සාරාට දැනටමත් අවුරුදු තුනක දියණියක් සහ අවුරුදු දෙකක පුතෙකු සිටී.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button