Cricket NewsEXCLUSIVE

“ගැම්මක් තමාායි, සිංහයෝ කොහෙත් එකායියියි” – ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ගේ ගීතය එළි දක්වයි.!

මෙවර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ දින කිහිපයක් පමණක් වන අතර අද දිනයේදි ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමටද සූදානම්.

මෙවර ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු ශූරයන් ලෙස ජයග්‍රාහි මානසිකත්වයෙන් ප්‍රවිෂ්ට වනවා.

මෙවර ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමක් පළඳින නිළ ජර්සි ද ඊයේ දිනයේ දී මාධ්‍යයට නිකුත් කෙරුණු අතර මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකත්වය දරනු ලබන Moose ආයතනය ක්‍රිකට් රසිකයන් ගේ ගීතය ද එළිදක්වනු ලැබුවා.

“ගැම්මක් තමයි” වචන පළ පෙරටුකරගත් එම ගීතය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7