Cricket NewsEXCLUSIVEIPLPremier League

ගෞතම් හාම්භීර් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම හැර යාමට සැරසෙයි !

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී ගෞතම් ගාම්භීර් පුහුණුකාරීත්වය දරණු ලබන කණ්ඩායම වන්නේ ලක්නව් සුපර් ජයන්ට්ස් කාන්ඩායමයි.සම්පත් ලෙසින් ගත් කල ලක්නව් පුහුණු කාර්‍යමණ්ඩලය යනු ප්‍රභලයින්ගෙන් සමන්විත පුහුණු කාර්‍ය මණ්ඩලයක්.

විටින් විට සිදු වු යම් යම් ගැටළු හමුවේ ඔහු ලක්නව් සුපර් ජයන්ට්ස් කාණ්ඩායම හැර යාමට නියමිත බවයි ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනු ලබන්නේ .

මේ පිළිබඳව ඔහු කණ්ඩායම් කාර්යමණ්ඩලය සමඟින් අදහස් හුවමාරු කරගෙන තිබෙන බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button