Cricket NewsEXCLUSIVEInternational

දෙවන ටෙස්ට් තරගයට හතුරුසිංහ නෑ – ඔහු වෙනුවට සහකාර පුහුණුකරු නික් පෝතාස් වගකීම භාර ගනී.

බංගලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් තරඟය අහිමි වෙයි
බංගලාදේශ ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකාවට එරෙහිව මාර්තු 30 වැනිදා චැටෝග්‍රම් හිදී ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගයට සහභාගි නොවනු ඇත. ප්‍රධාන පුහුණුකරු පුද්ගලික හේතූන් මත ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිත අතර ඔහු නොමැති විට සහකාර පුහුණුකරු නික් පෝතාස් දෙවැනි ටෙස්ට් තරගයේ ප්‍රධාන පුහුණුකරුගේ වගකීම භාරගනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
1
+1
2
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button