Cricket GossipCricket NewsEXCLUSIVE

හර්ඩික් පාන්ඩ්‍යාගෙ බිරිද ඔහුගෙ ධනයෙන් 70%ක වන්දියක්ද සමග ඔහුගෙන් දික්කසාද වෙයි ?

කටකතා වලට අනුව හර්දික් ඔහුගේ බිරිඳ නටාශා ස්ටැන්කොවික්ගෙන් වෙන්වී ඇති අතර නටාශා වන්දියක් ලෙස හර්ඩික්ගෙ ධනයෙන් 70%ක් ලබාගෙන ඇති බව වාර්තා වේ. මීට පෙර නටාසාගේ Instagram හි Natasa Stankovic Pandya ලෙස සිටි නමුත් දැන් ඇය ඔහුගේ නම ‘Natasa Stankovic ලෙස නැවතත් වෙනස් කරගෙන තිබේ. කෙසේ වෙතත්, එම යුවලගෙන් යුවළගෙන් තවමත් තහවුරු කිරීමක් නොමැත.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
8
+1
1
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button