Cricket NewsEXCLUSIVELPL

පැරණි හිමිකරුවන්ගෙන් Colombo Stars කණ්ඩායමේ අයිතිය Softlogic ආයතනයට ලබා ගැනීමට හැකි වූ ඇත්තම කතාව මෙන්න.!

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියට එක්වීමට නියමිතව සිටි ක්‍රීඩකන් කිහිප දෙනෙක්ම හා පුහුණු කරුවකුද මෙවර තරඟාවලියෙන් ඉවත් පසුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු සිටියා.

ආන්දෝලානාත්මකව මිලදී ගත් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ඒ අතර සිටින අතර එම ක්‍රීඩකයන් වනුයේ ලහිරු ගමගේ හා ගිහාන් රූපසිංහ වන අතර චාමර කපුගෙදරගේ පුහුණුකාරීත්වයද අහිමි විය.

ඒ එම ක්‍රීඩකයින් විසින්, කෙන්යාවේ පැවැති අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය නිමි නොවූ ක්‍රිකට් තරඟාවලියක් සඳහා සම්බන්ධ වී ඇති බව ජගත් ක්‍රිකට් කවුන්සිලය පෙන්වා දීම හේතුවෙනි.

එහිදී ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයෙන් නුවර හා කොලඹ කණ්ඩායම් වල හිමි කාරීත්වයද ලබාගෙන තිබූ පාර්ශව පිලිබඳව ICC ය ප්‍රශ්න කර තිබෙන අතර ඔවුන්ව සහ හිමිකරුවන්ව ඉවත්කරන ලෙසද ICC ය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අවධාරණය කර තිබෙනවා.

එම හේතුව නිසාවෙන් කොළඹ කණ්ඩායමේ හිමිකාරීත්වය ද පසුගිය දා සොෆ්ට්ලොජික් සමාගම විසින් හිම් කරගත් අතර සැබවින්ම Softlogic ආයතනය හිමිකාරිත්වය ලබා ගැනීමත් සමග Colombo Stars කණ්ඩායම විවිද වෙනස්කම් කිහිපයකටම භාජනය වූ අතර නව ක්‍රීඩකයන් රැසක් ද මිලදී ගනිමින් අන් කණ්ඩායම් හා ප්‍රභල කණ්ඩායමක් නිර්මාණය කර ගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබිණි.

එමෙන්ම ලංකා ප්‍රිමියර් ලිග් තරඟාවලිය තුලකන්දයමක අයිතිය ශ්‍රී ලංකේය සමාගමක් විසින් දරන්නේන්ම් ඒ ප්‍රථම සහ එකම සමගම වන්නේද Softlogic holdings ආයතනයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7