Cricket NewsEXCLUSIVEIPLPremier League

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමෙ පුහුණුකරු ලෙස ලසිත් මාලිංග පත් කරයි.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ලසිත් මාලිංග නම් කර තිබෙනවා. ලසිත් මාලිංග ඔහුගේ තුන්වන කණ්ඩායම ලෙස MI සමඟ #OneFamily තුළ ඔහුගේ සම්බන්ධය දිගු කරයි – Major League Cricket හි MI New York සහ SA20 හි MI Cape Town යන කණ්ඩායම් සදහා ද ඔහු පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

Will Lasith Malinga make a sensational Mumbai Indians return for IPL 2024? | Cricket - Hindustan Times

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7