Cricket NewsEXCLUSIVE

විස්සයි-20 ලෝක කුසලාන සත්කාරකත්වයක් ශ්‍රී ලංකාවට – ICCයෙන් විශේෂ නිවේදනයක්.!

2023 – 2027 වසර 05 සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සියලුම රටවල් වලට අදාලව තරඟ සටහන් නිකුත් කරනු ලැබුවා. ඒ මිට සුළු මොහොතකට පෙරයි.

ඒ අනුව 2026 වසරේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.

ඒ අනුව එම වසරේ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එකතුව සත්කාරකත්වය දැරීමට නියමිතයි. එසේම 2024 වසරේ පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලානය බටහිර ඉන්දීය කොදෙව් දේශයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ සම සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

2023 – 2027 වසර 05 සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් තරඟ සටහන නිකුත් කල අතර එහි ඒ බව සඳහන් කර ඇත.

2026 වසරේ පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව විසින් දරනු ඇති බවට ICC ය තහවුරු කළ 2026 වසරට අදාල තරඟ කාල සටහන පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button