BusinessEXCLUSIVE

Idealz නිර්මාතෘ Mohamed Rifkhanව Retail Mobile කාණ්ඩයේ වසරේ විශිෂ්ටතම ප්‍රධාන විධායක නිලධාරියා ලෙස තෝරා ගැනේ.!

ශ්‍රී ලංකාවේ පළමු පන්තියෙ සඟරාව වන CEO Sri Lanka විසින් ඊයේ Cinnamon Grand හෝටල් පරිශ්‍රයේදි පවත්වනු ලැබු CEO Awards Night 2023 සම්මාන රාත්‍රියේදි Idealz Lanka හි නිර්මාතෘ සභාපති Mohamed Rifkhanව වසරේ ප්‍රධාන විධායක නිලධාරී – Retail Mobile යන කාණ්ඩය යටතේ තෝරාගනු ලැබුවා.

SixCricket ආයතයේ අනුග්‍රහයයකු සහ ආයෝජකයෙක් වන Mohamed Rifkhan මහතා මීට දස වසරකට පෙර ආරම්භ කළ Idealz ආයතනය ශ්‍රී ලංකාවේ අංක එකේ ජංගම දුරකථන අලෙවි සමාගම් අතර ඉහළින්ම සිටින ආයතනයයි.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7