BBLCricket NewsEXCLUSIVEInternational

ප්‍රභාත් ජයසූරිය, භානුක රාජපක්ෂ, මහීෂ් තීක්ශන ඇතුළු ශ්‍රී ලංකා සුපිරි තරු රැසක් ඕස්ට්‍රේලියානු Big Bash ලීගයට.!

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ප්‍රමුඛතම ක්‍රිකට් ලීගය වන Big Bash League තරඟාවලියේ 2022 තරඟාවලිය සඳහා ක්‍රිඩකයන් තෝරා ගැනෙන ක්‍රිඩක වෙන්දෙසියට ඇතුලත් වූ ක්‍රිඩකයන් ප්‍රකාශයට පත් කිරිම අද සිදු කෙරුනා.

එහිදී නවක මුහුණු රැසක්ම මෙවර BBL ක්‍රිඩක වෙන්දේසියට ඇතුලත්ව ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිඩකයන් 5 දෙනෙකුද මෙයට ඇතුලත්ය.

එහිදී ඕස්ට්‍රේලියාව සමග පැවති අවසන් ටෙස්ට් තරඟයේ ආධිතපත්‍ය පැතිරෑ ප්‍රභාත් ජයසූරිය විශේෂ වන අතර ඔහු තවමත් ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 වරම් හිමි කරගෙන නොමැත.

ඔහුට අමතරව භානුක රාජපක්ෂ, මහීෂ් තීක්ශන, ලක්ෂාන් සඳකැන් සහ දිනේෂ් චන්දිමාල් BBL ක්‍රිඩක වෙන්දේසියට සුදුසුකම් ලබා තිබෙනවා.

මේ වන විට BBL ක්‍රිඩා වෙන්දේසියට ඇතුලත්ව සිටින සියලුම ක්‍රිඩකයන්ගේ ලැයිස්තුව පහතින්

Afghanistan

Noor Ahmad, Qais Ahmad*, Ijaz Ahmadzai, Sharafuddin Ashraf, Fazalhaq Farooqi, Shafiqullah Ghafari, Rahmanullah Gurbaz, Hamid Hassan, Waqarullah Ishaq, Rashid Khan*, Zahir Khan*, Mohamad Nabi*, Izharulhaq Naveed, Azmatullah Omarzai, Waqar Salamkheil, Hashmatullah Shahidi, Mohammad Shahzad, Naveen Ul Haq Murid, Mujeeb Ur Rahman*, Hazratullah Zazai

Bangladesh

Al-amin Hossain, Shaiful Islam, Ripon Mondol

Ireland

Mark Adair, Andy Balbirnie, Curtis Campher, Gareth Delaney, Josh Little, Paul Stirling, Harry Tector

Namibia

David Wiese

Nepal

Sandeep Lamichhane*

Netherlands

Colin Ackermann, Brandon Glover, Fred Klassen, Roelof Van Der Merwe, Pal Van Meekeren

New Zealand

Todd Astle, Colin Munro*

Scotland

Michael Jones, Mark Watt

South Africa

Chris Benjamin, Shane Dadswell, Marchant de Lange, Faf du Plessis, Pieter Malan, Migael Pretorius, Rilee Rossouw, Imran Tahir, Dane Vilas

Sri Lanka

Dinesh Chandimal, Prabath Jayasuriya, Bhanuka Rajapaksa, Lakshan Sandakan, Maheesh Theekshana

UAE

Vriitya Aravind

USA

Harmeet Singh Baddhan, Unmukt Chand*, Ali Khan

West Indies

Dwayne Bravo, Johnson Charles, Sheldon Cottrell, Mark Deyal, Fidel Edwards, Chandrapaul Hemraj, Chemar Holder, Akeal Hosein, Evin Lewis, Anderson Phillip, Kieron Pollard, Khary Pierre, Ravi Rampaul, Sherfane Rutherford, Jayden Seales, Kevin Sinclair, Tion Webster, Kesrick Williams, Nyeem Young

Zimbabwe

Eddie Byrom, Tawanda Muyeye, Blessing Muzarabani, Sikander Raza

England

Rehan Ahmed, Kashif Ali, Tom Alsop, Martin Andersson, Gus Atkinson, Josh Baker, Sonny Baker, Jake Ball, Jacob Bethel, James Bracey, Danny Briggs, Henry Brookes, Patrick Brown, Brydon Carse, Matthew Carter, Jordan Clark, Joe Clarke*, Josh Cobb, Ian Cockbain*, Jordan Cox*, Mason Crane, Matt Critchley, Steven Croft, Liam Dawson, Alex Davies, Joe Denly, Brett D’Oliveira, Jacobus Leus Du Plooy, Stephen Eskinazi, Laurie Evans*, Matt Fisher, James Fuller, George Garton*, Richard Gleeson, Lewis Gregory, Sam Hain, Alex Hales*, Miles Hammond, Tom Hartley, Jack Haynes, Freddie Heldreich, Tom Helm, Ryan Higgins, Max Holden, Adam Hose, Benny Howell, Tom Kohler-Cadmore, Danny Lamb, Tom Lammonby*, Dan Lawrence, Jack Leaning, Jake Lintott, Liam Livingstone, Lewis McManus, Ben Mike, Tymal Mills*, Daniel Mousley, Steven Mullaney, Craig Overton, Jamie Overton, Callum Parkinson, Matt Parkinson, David Payne, Michael Pepper, Ollie Pope, Matthew Potts, Ben Raine, Adam Rossington, George Scrimshaw, John Simpson, Prem Sisodiya, Nathan Sowter, Mitchell Stanley, Cameron Steel, Olly Stone, Callum Taylor, Jack Taylor, Tommy Taylor, Reece Topley*, Liam Trevaskis, James Vince*, Paul Walter, Joe Weatherley, Ross Whiteley, Chris Wood, Luke Wood, Saif Zaib

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button