Cricket NewsEXCLUSIVE

ඩිල්ශාන් මදුශංක පකිස්තානයට එරෙහිව හෙට ටෙස්ට් වරම් දිනාගන්නා ලකුණු !

සංචාරක පකිස්තානු කණ්ඩායම සමඟින් පැවැත්වෙන තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ අවසන් තරඟය හෙට ආරම්භ වීමට නියමිතයි.තම මව්බිමේදී ලද අවමන් සහගත පරාජයත් සමඟින් හෙට තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් කිහිපයක් සමඟින් පිවිසීමට නියමිතයි.

අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග වලට අනුව හෙට තරඟයේදී යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මධුශංක ටෙස්ට් වරම් දිනාගැනීමට ඉහළ ඉඩකඩක් තිබෙන බව වාර්ථා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7