Cricket NewsEXCLUSIVE

ඉන්දු – ශ්‍රී ලංකා පළමු විස්සයි-20 තරගයට පෙර මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගනයේදී දසුන් ප්‍රමුඛ සිංහ කණ්ඩායම අදත් පුහුණු සැසියට.!

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියා තරඟ සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු විස්සයි-20 තරඟය හෙට ආරම්භ වීමට නියමිත අතර මේ වන විටත් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවේ සිය පුහුණුවීම් ආරම්භ කර තිබෙනවා.

අද දිනයේදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම මුම්බායි හි Wankhede ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පුහුණුවීම් වල නිරත වූ ආකාරය කැමරා කාචයේ මෙලස සටහන් වී තිබෙනවා.

02

03

04

05

06

 

07

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button