Cricket NewsEXCLUSIVE

හෙටින් ඇරඹෙන ශ්‍රී ලංකා ඉන්දියා තරඟාවලිය වෙනුවෙන් කුමාර් සංගක්කාර සහ Harsha Bogle ප්‍රමුඛ විචාරක මඩුල්ල නම් කෙරේ.!

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියා තරඟ සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු විස්සයි-20 තරඟය හෙට ආරම්භ වීමට නියමිත අතර මේ වන විටත් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවේ සිය පුහුණුවීම් ආරම්භ කර තිබෙනවා.

මේ අතර Star Sports විසින් ⁣හෙටින් ඇරඹෙන ශ්‍රී ලංකා ඉන්දියා තරඟාවලියේ තරඟ විස්තර විචාරකයන් නිවේදනය කර තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රිඩක කුමාර් සංගක්කාර ද මෙම තරඟාවලියේ විස්තර විචාරකයකු ලෙස කටයුතු කරන අතර විස්තර විචාරක මඩුල්ලෙ සිටින එකම ශ්‍රී ලාංකිකයා ඔහුයි.

ඔහුට අමතරව හර්ෂ බෝග්ලෙ මහතා ඇතුලු ඉන්දීය විචාරකයන් 5ක් විස්තර විචාරයේ යෙදෙන අතර ඉන්දියා ශ්‍රී ලංකා තරවෙලියේ සියලුම විස්තර විචාරකයන් පහතින්

හර්ෂ බෝග්ලේ 🇮🇳
සුනිල් ගවස්කාර් 🇮🇳
අජිත් අගාකාර් 🇮🇳
දීප් දාස්ගුප්තා 🇮🇳
මුරලි කාර්තික් 🇮🇳
කුමාර් සංගක්කාර 🇱🇰

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button