Cricket NewsEXCLUSIVEInternational

“අපි හැකි සෑම දෙයක් ම කළා, ඒත් එය අපේ දවස නෙවෙයි.” – ඉන්දීය නායක රෝහිත්

අවසාන මහා තරගය පරාජය වීමෙන් පසු ඔහු මෙසෙ අදහස් දැක්වුවා..

“අවංකවම ප්‍රතිඵලය අපේ පැත්තට ගියේ නැහැ, අපි දන්නවා අපි අද (19) එතරම් ම හොඳ නැති බව. නමුත් මම ඇත්තටම කණ්ඩායම ගැන ආඩම්බර වෙනවා. පළමු තරගයේ පටන් අපි ක්‍රීඩා කළ ආකාරය ගැන සතුටුයි. ඒක අපේ දවස නෙවෙයි. අපේ පැත්තෙන් හැකි සෑම දේ ම උත්සාහ කළා. නමුත් එය සිදු වුණේ නැහැ.”

ඉන්දීය නායක Rohit සිය හැඟීම එසේ විස්තර කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
12
+1
2
+1
60
+1
2
+1
0
+1
3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button