Cricket NewsEXCLUSIVEInternational

ඉන්දීය නායක රෝහිත් ශර්මා එක්දින පිටියෙන් විශ්‍රාම ගැනීමේ සුදානමක්

ඉන්දීය නායක රෝහිත් ශර්මා එක්දින පිටියෙන් විශ්‍රාම ගැනීමේ සුදානමක් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි, ඔවු වෙනුවට ශ්‍රෙයාර්ස් අයියර් එක්දින නායකත්වය දැරීමට සූදානමින් සිටින බවයි වාර්තා වන්නෙ. රෝහිත් ශර්මා වසර 12කට පසු ඉන්දියාව ලෝක් කුසලාන අවසාන මහා තරගයක් කරා කැටුව ආ නායකයා වන අතර නායකයකු ලෙස තරගාවලිය පුරා වැඩිම ලකුණු සංඛ්‍යාවක්ද රැස් කරා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
0
+1
15
+1
0
+1
2
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button