Cricket NewsEXCLUSIVEInternational

ඉන්දි­යාව, එංගලන්තයට එරෙහි ටෙස්ට් තර­ග­මා­ලාව ජය ගනීමින් ඉන්දියාව තුල තම ටෙස්ට් ආධිපත්‍ය රැකගනී.

සංචා­රක එංග­ලන්ත පිලට එරෙ­හිව රන්චි නුවර පැවැති සිවුවැනි ටෙස්ට් තර­ග­යෙන් කඩුලු 5ක ජයක් වාර්තා කළ ඉන්දීය පිල තර­ග­යක් ඉති­රිව තිබි­ය­දීම 3-1කින් ටෙස්ට් තර­ග­මා­ලාව ජය­ගැ­නී­මට සමත් විය. තර­ගයේ සිව්වැනි දිනය වූ ඊයේ පස්වරු තේ පාන­යට පෙර ඉන්දීය පිල ලකුණු 192ක ජය­ග්‍රාහී ඉල­ක්ක­යට අව­තීර්ණ වූ අතර, කඩුලු 5ක් බිඳ වැටිණි.

Rohit Sharma flicks one for a six

කාසියේ වාසිය දිනූ එංග­ල­න්තය පළ­මුව පන්දු­වට පහර දී ලකුණු 353ක් රැස් කළ අතර, ඉන්දීය පළමු ඉනිම ලකුණු 307කට සීමා විය. අන­තු­රුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ සංචා­රක එංග­ලන්ත පිලට රැස් කිරී­මට හැකි වූයේ ලකුණු 145ක් පමණි.

Dhruv Jurel's catch to dismiss James Anderson wrapped up England's innings

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button