Cricket NewsEXCLUSIVESchool CricketUnder-19

යොවුන් ක්‍රිකට් පසු බැසීම පිළි­බඳ වාර්තාවක් දින 7කින්, මහේ­ල­ගෙන් – සන­ත්ගෙන් ක්‍රීඩා ඇමැති ඉල්ලයි

ශ්‍රී ලංකාවේ යොවුන් ක්‍රිකට් ක්‍රීඩාවේ පසු බැසී­මට හේතු සොයා එය නඟාසිටු­වී­මට අවශ්‍ය යෝජනා සමඟ වාර්තා­වක් දින 7ක් ඇතු­ළත ක්‍රීඩා අමා­ත්‍යාං­ශ­යට ලබා­දෙන ලෙස ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රිකට් පුහුණු කළ­ම­නා­කා­රිත්ව­යට දැනුම් දෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් විශේ­ෂඥ පුහු­ණු­කරු මහේල ජය­ව­ර්ධන, ශ්‍රී ලංකා ක්‍රිකට් උප­දේ­ශක සනත් ජය­සූ­රිය හා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන මධ්‍ය­ස්ථාන ප්‍රධානි ටිම් මැක්ස්කිල් යන මහ­ත්වරු විසින් මෙම වාර්තාව සකසා භාර­දිය යුතු බව පසු­ගි­යදා පැවැති රැස්වී­ම­කදී ක්‍රීඩා ඇමැ­ති­ව­රයා දැනුම්දී තිබේ.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button