Cricket NewsEXCLUSIVESocial Reaction

“අපේ දඟපන්දු යවන්නා දැවී ගියා..” – වනිදු හසරංගගේ විවාහාය වෙනුවෙන් Royal Challengers Bangalore කණ්ඩායම තැබු අපූරු සටහන.!

මේ වන විට පන්දුවාර විස්සයි-20 අන්තර්ජාතික ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි අංක එකේ පසුවන ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග අද සිනයේදී විවහා දිවියට ඇතුලත් වී තිබෙනවා.

මේ වන විට 25 හැවිරිදි වියේ පසු වන වනිඳු අතගත් මනාලිය වින්ද්‍යා පත්මපෙරුම වන අතර ඇය ඇඳුම් මොස්තර නිර්මාණ ක්ෂෙත්‍රයට සම්බන්ධ තැනැත්තියක බව සඳහන් වනවා. එමෙන්ම වනිඳු යුග දිවියට පිවිසෙන්නේ ඇය සමග වසර 04ක පමණ කාලයක් තිබූ පෙම් සබඳතාවයක ප්‍රතිඵල වශයෙන් බවයී වාර්තා වන්නේ.

අද දින විවාහ දිවියට එලෙබුන වනිදු හසරංග වෙනුවෙන් ඔහුගෙ IPL කණ්ඩායම වන රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල ෆේස්බුක් සටහනක් දක්වමින් කියා සිටියෙ අපේ දගපන්දු යවන්නා දැවී ගිය බවයි.

එම සටහන පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7