Cricket NewsEXCLUSIVEWorld Test Championship

ඉන්දීය සුපිරි වේග පන්දු යවන්නා Jasprit Bumrah, දකුණු අප්‍රිකානු තරඟය අතරතුර පාදයේ අබාධයකට ලක් වෙයි.!

ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන Boxing Day ටෙස්ට් තරගාවලියෙ පලමු තරගයේ තෙවන දිනය වන අද දිනයේ පලමු ඉනිම සදහා දකුණු අප්‍රිකානු කණ්ඩායම ක්‍රීඩා කරමින් සිටි මොහොතක ඉන්දීය වේග පන්දු යවන ක්‍රිඩක ජස්ප්‍රිත් බුමිරා වළලුකර ආභාදයකට ලක් වූවා.

රසී වෑන් ඩර් ඩුස්සෙන් හට පන්දු යවමින් සිටි බුමිරා පන්දුව යොමු කරන අවස්ථාවෙ ඔහුගෙ වළලුකර අනෙක් පසට නැමෙන අයුරු තරඟය නැරඹු ප්‍රෙක්ශකයන්ට පවා මෙලෙස දිස් වුනා.

ඉන් අනතුරුව ඔහු ඇද වැටුන අතර ඉන්දියාවෙ භෞතික චිකිත්සකවරයා ඉක්මනින්ම පැමිණ පරීක්ෂා කළ අතර, නමුත් ඔහු නැවත ක්‍රීඩාගාරයට යන විටදී ඇවිදයාමෙන් ඔහුගෙ තත්වය බරපතළ නොමැති වියහැකි බවයි විචාරකයන් මත පලකර සිටියේ.

නමුත් ඔහුගෙ ආබාධය ගැන තවමත් නිසි පිළිතුරක් ඉන්දීය කළමනාකාරිත්වය දැනුම් දී නොමැත.

එම සිදුවීම සිදුවූ ආකාරය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button