Cricket NewsEXCLUSIVE

කුසල් වෙනුවට හෙට දික්වැල්ල බංග්ලාදේශයට !

උණ හා කැස්ස රෝගී තත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා පිතිකරු කුසල් ජනිත් පෙරාරා ඊයේ බංග්ලාදේශය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා සංචිතය සමඟින් පිටත්ව නොගිය අතර ඔහුට බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලිය ඉවත් විය.

ඒ හේතුවෙන් ඔහු වෙනුවට ශ්‍රී ලංකා සංචිතයට කැඳවූ නිරෝශන් දික්වැල්ල හෙට දිනයේදී බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button