Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර විස්සයි-20 තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම තරග 2-1 ක් ලෙසින් ජය ගනී – තරගයෙ වීරයා නුවන් තුශාර, තරගාවලීයෙ වීරයා කුසල් මෙන්ඩිස්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර බංග්ලාදේශයේ සිලාත් නුවරදී අද (9 වැනිදා) පැවැති තුන්වැනි විස්සයි-20 තරගයේදී ලකුණු 28 ක පහසු ජයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරග 2-1 ක් ලෙසින් තරගාවලිය ජයගත්තේය. අද තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 20 නිමාවේදී ලකුණු 174 කට සීමාකර ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ. ලකුණු 175 ක ඉලක්කයක් කරා ගිය බංග්ලාදේශ කණ්ඩායම ඕවර 19.4 කදී ලකුණු 146 කට දැවී ගියේය.

 

තරගයෙ වීරයා නුවන් තුශාර, තරගාවලීයෙ වීරයා කුසල් මෙන්ඩිස්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button