Cricket NewsEXCLUSIVE

පළමු ටෙස්ට් ගැටුමට ඉන්දියානුවන් විරාට් කෝලි කැඳවද්දී දේදුණු දේශයේ වේගපන්දු බලඇණිය කගීසෝ රබාඩා ගේ භාරයට !

දේදුණු දේශයේදී හෙට ආරම්භ වීමට නියමිත දකුණු අප්‍රිකා-ඉන්දියා පළමු ටෙස්ට් තරඟය සඳහා කණ්ඩායම් දෙකම දැවැන්ත වෙනස් කම් කිහිපයක් සිදුකිරීමට අපේක්ෂා කරමින් සිටියි.

එක්දින හා විස්සයි විස්ස තරඟාවලි දෙකෙන් විවේක ගන්වා සිටි සුපිරි පිතිකරු විරාට් කෝලි හා රෝහිත් ශර්මා යලිත් ටෙස්ට් කණ්ඩායම සමඟින් එක්වීමට නියමිතයි.

එමෙන්ම දකුණු අප්‍රිකානු එක්දින හා විස්සයි විස්ස කණ්ඩායම් තුල දක්නට නොලැබුණු කගීසෝ රබාඩා හා ලුන්ගි න්ගිඩි ද දකුණු අප්‍රිකානු ටෙස්ට් කණ්ඩායම සමඟින් එක්වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7