Cricket NewsEXCLUSIVE

ජොෆ්‍රා ආචර් නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට !

ජොෆ්‍රා ආචර් ලබන මාසයේ පකිස්තානයට එරෙහි විස්සයි විස්ස තරගාවලියෙදී නැවතත් එංගලන්ත කන්ඩායම සමග එකතු වෙමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසෙනු ඇතැයි England’s Barmy Army නිල X පිටුව වාර්තා කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button