Cricket NewsEXCLUSIVELPL

වනිඳු හසරංග ඇතුළු ක්‍රිඩකයන් රැසක් සමග Jaffna Kings නිල තේමා ගීතය ‘අඩිඩා මචන් ‘ එළි දක්වයි.!

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ වෙනවිට අති උත්කර්ෂවත් අයුරින් කොළඹ ආර් ප්‍රෙමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා.

පසුගිය 5 වනදා ආරම්භ වූ මෙම තරඟාවලිය එළඹෙන දෙසැම්බර් මස 23 වනදා දක්වා අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නියමිතව ඇත අතර මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රභල කණ්ඩායමක් වන Jaffna Kings කණ්ඩායමේ නිල තේමා ගීතය එළි දක්වා තිබෙනවා.

“අඩිඩා මචන්” යන තේමාව පාදක කරගනිමින් නිර්මාණය කර ඇති මෙම ගීතයට වනිදු , තිසර, අවිශ්ක , ෂොයිබ් , ගුරුබාස් ඇතුළු සුපිරි ක්‍රිකට් තරු රැසක් රංගනයෙන් දායකත්වය ලබාදී තිබෙනවා.

Jaffna Kings විසින් එළිදක්වන ලද නිල තේමා ගීතය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7