Cricket NewsEXCLUSIVEInternational
වසර 147 කට පසු යසස්වී ජස්වාල් ගෙන් වාර්තාවක්
![](http://i0.wp.com/sixcricket.com/wp-content/uploads/2024/02/jaiswal.jpg?fit=1200%2C675&ssl=1)
එංගලන්තයට එරහිව පැවැති තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය දෙවන ද්විත්ව ශතකය රැස් කළ ඉන්දීය ක්‍රීඩක යසස්වී ජස්වාල් වසර 147ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහසයේ වාර්තාවක් එක් කිරීමට සමත් වුනා.
ඒ ටෙස්ට් තරගාවලියකදී හයේ පහරවල් 20කට වඩා එල්ල කළ ප්‍රථම පිතිකරුවා බවට පත්වෙමින්.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
4
+1
3
+1
3
+1
+1
1