Cricket NewsEXCLUSIVEInternational

මම ඉල්ලපු කණ්ඩායම් මට ඒ විදිහටම ලැබුණා, මම මේ කණ්ඩායම ගැන ලොකු බලාපොරොත්තුවක් තියන් ඉන්නවා – – නායක වනිඳු හසරංග

” දවස් 10 ක් විතර කලින් usa වලට ගිහින් අපි එහෙ තනතීරුවලට හැඩ ගැහෙන්න තමා කලින් යන්න තිරණය කරේ usa ලීග් එකක් පැවැත්වුණා කලින් වසරේ ඒ තරඟවල ලකුණුත් අරන් බලනවා තනතිලි මොන වගේද කියලා බලාගන්න නායකයෙක් විදිහට මම මේ කණ්ඩායම ගැන ලොකු බලාපොරොත්තුවක් තියන් ඉන්නවා මොකද අපේ ක්‍රීඩකයන් හොඳින් දස්කම් දක්වලා තියනවා පහුගිය තරගාවලි 3 දි ”

– නායක වනිඳු හසරංග –

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button