Cricket NewsEXCLUSIVELegends Series

Legends ලෝක ශූරතාවලිය ඉලක්ක කරමින් සනත් ජයසුරිය, චමින්ද වාස් ඇතුළු ශ්‍රී ලංකා Legends ක්‍රීඩකයන් පුහුණුවීම් අරඹයි.!

ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට විශ්‍රාම දුන් හිටපු සුපිරි ක්‍රිකට් තරු ක්‍රීඩා කරන Road Safety Legends ලෝක ශූරතාවලියේ දෙවැනි අදියර එළඹෙන සැප්තැම්බර් 10 වැනිදා සිට ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මෙවර තරගාවලියට කණ්ඩායම් 8ක් ඉදිරිපත් වන අතර ඒ Sri Lanka Legends, India Legends, South Africa Legends, Australia Legends, England Legends, Bangladesh Legends, New Zealand Legends සහ West Indies Legends යන කණ්ඩායම්ය.

මේ සඳහා සහබාගි වන ශ්‍රී ලංකා Legend සංචිතය ඊයේ නිවේදනය කර තිබු අතර ඒ අනුව මෙවරත් නායකත්වය තිලකරත්න ඩිල්ෂාන් විසින් දරනු ලබනවා.

ඒමෙන්ම මෙම තරඟාවලිය ඉලක්ක කරමින් ශ්‍රී ලංකා Legend ක්‍රීඩකයන් සිය පුහුණුවීම් අරඹා තිබෙන අතර එහි ජයාරූප කිහිපයක් පහතින්.

01

02

03

04

ජායාරුප සඳහා විශේෂ ස්තුතිය ThePapare.com ආයතනයට සහ සමීර පීරිස් මහතාට.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7