Cricket NewsEXCLUSIVE

ලෝක කුසලාන ජයග්‍රහණය කරා ඔස්ට්‍රේලියාව මෙහෙයවූ ජස්ටින් ලැංගර්ව ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ධූරයට එක් කර ගැනීමට සුදානම් වේ.!

මෙවර විස්සයි විස්ස ලෝක ශූරයන් වූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම තරඟ 4-0 ක් ලෙසෙන් අළු බඳුන තරඟාවලියේද ජයග්‍රහණය කරාද මෙහෙයවූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වූ ජස්ටින් ලැංගර් පසුගිය දා තම ධුරයෙන් ඉල්ලා අස්විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කරු වූ මිකී ආතර්ගේද ධුර කාලය නිමාවීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා අන්තර්වාර පුහුණුකරුවෙකු ආදේශ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කලේය.

කෙසේ නමුත් ඔස්ට්‍රේලියානු ප්‍රමුඛ පෙලේ මාධ්‍ය ආයතනයක් වන codesports.com.au සඳහන් කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මීලඟ ප්‍රධාන පුහුණුකරු ලෙසින් ජස්ටින් ලැංගර් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උනන්දුවකින් පසුවන බවකි .

ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික උපදෙස් කමිටුවේ සාමාජිකයකු වනු අරවින්ද ද සිල්වා මේ පිළිබඳව සාකච්ඡා ඇරඹීම සඳහා සූදානමින් පසු වන බවද ඔවුන් සඳහන් කර තිබීම විශේෂයත්වයකි.

එම සටහන ,

Sri Lanka wants to speak to Justin Langer about his willingness to replace Mickey Arthur

Sri Lanka wants a “father figure” to be their men’s national team coach, and are keen to speak to Justin Langer if he is interested in taking the role.

Aravinda de Silva says Sri Lankan cricket power brokers are keen to talk with Justin Langer if the ousted Australian coach shares a reciprocated interest in Sri Lanka’s vacant coaching post.

Sri Lanka, who head into Tuesday night’s third Twenty20 international against Australia in Canberra 2-0 down in the best-of-five series, are on the hunt for a new full-time coach to replace Mickey Arthur after he departed the role earlier this summer.

Former Sri Lankan paceman Rumesh Ratnayake is serving as interim coach for the Australian tour.

De Silva, the former Sri Lankan captain and champion batter, is a member of the Sri Lankan cricket technical advisory committee, which provides guidance to the nation’s cricket board.

While he confirmed that the process of finding a replacement for Arthur was well down the track, de Silva said that Sri Lanka Cricket would be interested in having a chat with Langer following his resignation as Australian coach earlier this month despite his side’s T20 World Cup and Ashes victories this season.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button