Cricket NewsEXCLUSIVEInternational

19 න් පහල ලෝක කුසලානයෙන් කැපී පෙනෙන දස්කම් පෑ, ” බේබී AB ” හෙවත් Dewald Brevis ඉන්දීය ප්‍රිමියර් ලීගය සදහා නම් ලබා දෙයි – මට ඕන RCB වලට සෙල්ලන් කරන්න, Dewald Brevis කියන කතාව මෙන්න.

Here is why South Africa's next big thing Dewald Brevis is nicknamed 'Baby AB'

මේ දිනවල 19 න් පහල ලෝක කුසලානයේ කැපී පෙනෙන දස්කම් පෑමට සමත් වී ඇති , දකුණු අප්‍රිකානු හිටපු සුපිරී ක්‍රීඩකයෙක් වන ඒ.බී ඩිවිලියස් හා සමාන පිතිකරණ විලාසයක් ඇති දකුණු අප්‍රිකානු ක්‍රීඩක Dewald Brevis ඉන්දියානු ප්‍රිමියර් ලීගය සදහා නම් ලබා දී ඇති බව වාර්තා වනව.

MIRROR IMAGE: De Villiers to continue mentoring 'Baby AB' [Video]

ඔහු මේ වන විට 19න් පහල ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ලකුණු ලාභියාද වනව. ඉනිම 4 කදි ලකුණු 362 ක් ලබාගෙන ඇති ඔහුගෙ පිතිකරණ සාමන්‍ය 90.50 ක් වනව. එයට ශතකයක් හා අර්ධ ශතක 3 ක් ඇතුලත්.

South africa dewald brevis similar batting style ab de villiers playing shots against india video - एबी डिविलियर्स के डुप्लीकेट डेवाल्ड ब्रेविस ने मचाया कोहराम, लोग कह रहे Baby AB De Villiers,

තවද ඔහු පවසා ඇත්තෙ ඒ.බි ඩිවිලියස් හා විරාට් කෝලි යනු ඔහුගෙ ප්‍රියතම ක්‍රීඩකයන් වන බවත් එම නිසා ඔහුට රොයල් චැලෙන්න්ජර්ස් බැංගලොර් පිලට ක්‍රීඩා කිරීමට වුවමනා බවත් ය.

තවද ඔහු RCB ජර්සියකින් සැරසි සිටින ඡායාරුපයක්ද සමාජ මාධ්‍ය ඔස්සෙ සංසරණය වේ.

Save the Legacy, Play for RCB," 'Baby AB' Dewald Brevis' picture in RCB jersey goes viral; fans react

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7