Cricket NewsEXCLUSIVELPLPremier League

LPL තරග 10ක් අවසානයේදි ගාල්ල අපරාජිත වෙද්දි නුවර ලකුණු සටහනෙ අවසානට ඇද වැටේ – ගිය වර ශූරයින් සිව් වන ස්ථනයට පත් වේ.

LPL 2023 හි මේ වන විට සියලු කණ්ඩායම් තරග දෙක් බැගින් තරග 10ක් ක්‍රීඩා කර ඇති අතර තමන් ක්‍රීඩා කල තරග දෙකම ජය ගැනීමට Galle Titans කණ්ඩායම සමත් උනා.

මීට අමතරව දඹුල්ල හා කොළඹ කණ්ඩායම් තරග 1 බැගින් ජය ගනිමින් සටහනෙ 2,3 ස්ථාන ලබාගෙන ඇති අතර ගියවර ශූරයින් වන යාපනය කණ්ඩායම 4 වෙනි ස්ථානයෙ සිටි.

කෙසෙ වෙතත් නුවර කණ්ඩාම තමන් ක්‍රීඩා කල තරග දෙකම පරාජයට පත් වෙමින් සටහනෙ අවසන් ස්ථනයෙ රැදි සිටි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button