Cricket NewsEXCLUSIVEInternational

” කලබල වෙන්න නරකයි. එක තරගයක වැදුනහම මේ හැමදේම හරියනවා…” – කුසල් මෙන්ඩිස් ගැන සනත් ජයසූරිය කිව්ව කතාව.

Dubai: Sri Lanka's Kusal Mendis bowled by Pakistan's Naseem Shah #Gallery

අපේ බැට්ස්මන්ලා හයක් හතක් ගහනවා. ඒකෙන් ගහන්නෙ නැති ප්ලේයර්ස්ලා එක්කෙනෙනක් දෙන්නෙක් ඉදී. ඒක සාමාන්‍යයි. කුසල් එයාගෙ නැචුරල් ගේම් එක ගහන්න ඕනී. ටෙක්නික් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක බැටිං කෝච් එක්ක කතා කරගන්න ඕන. කලබල වෙන්න නරකයි. එක තරගයක හොදට වැදුනා නම් මේ හැමදේම හරි යනවා.

– මාස්ටර් බ්ලාස්ටර් සනත් ජයසූරිය –

Sanath Jayasuriya set to return as chairman of Sri Lanka selection committee - The Economic Times

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
4
+1
0
+1
1
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7