Cricket NewsEXCLUSIVEIPL

වනිඳු හසරංගගේ RCBට එරෙහිව කේන් විලියම්සන්ගේ Sunrisers Hyderabad තරඟ වදින තීරණාත්මක තරඟය ඇරඹේ.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 54වන තරගය ලෙස Sunrisers Hyderabad කණ්ඩායම සහ වනිදු හසරංග ක්‍රීඩා කරන Royal Challengers Bangalore කණ්ඩායමත් අතර තරඟය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

Sunrisers Hyderabad හි නායකත්වය කේන් විලියම්සන් විසින් දරන අතර Royal Challengers Bangalore හි නායකත්වය Faf du Plessis විසින් දරනවා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල Sunrisers Hyderabad නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා කණ්ඩායමට ආරාධනා කර සිටියා

ඒ අනුව මේ වන විට පිතිකරුවන් පිටියට පිවිස සිටිනවා.අද ක්‍රීඩා කරන සංචිත පහතින්

Sunrisers Hyderabad –

Kane Williamson (capt), Abhishek Sharma, Rahul Tripathi, Aiden Markram, Nicholas Pooran (wk), Shashank Singh, Jagadeesha Suchith, Kartik Tyagi, Bhuvneshwar Kumar, Umran Malik, Fazalhaq Farooqi

Royal Challengers Bangalore –

Faf du Plessis (capt), Virat Kohli, Rajat Patidar, Glenn Maxwell, Mahipal Lomror, Dinesh Karthik (wk), Shahbaz Ahmed, Wanindu Hasaranga, Harshal Patel, Mohammed Siraj, Josh Hazlewood

තරඟයේ සජීවී ලකුණු පුවරුව පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button