Cricket NewsEXCLUSIVEInternational
බළධාරීන්ගෙ කැපිල්ලට පිත්තෙන් උත්තර දුන් උස්මාන් කවාජා – වසර දෙකහමාරකට පසු ශතකයකින් ක්‍රිකට් අරඹයි.
එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළු බදුන තරගාවලියේ 4වන ටෙස්ට් තරගය සදහා උස්මාන් කවජා නම් කල තිබුනා, කවජා වසර දෙකහාමාරකට පසුීයේ ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කරන ලැබුවා.
මේ වන විටත් අලුබදුන තරගාවලිය ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කර අවසන් වූවත් අළු බදුන තරගාවලිය යනු දෙරටේ ගෞරවය වෙනුවෙන් තරග වදින්නක් නිසා තරගාවලියම දෙරටටම වැදගත් වේ.
හතරවන තරගය වෙනුවෙන් උස්මාන් කවජා කැදවු අතර ඔහුගෙ නැවත පැම්ණිම ඔහු සනිටුවන් කලේ අගනා ටෙස්ට් ශතකයක් ලබා ගැනීමෙනි. එය ඔහුගෙ නව වැනි ටෙස්ට් ශතකය වන අතර මේ වන විට ඔහු නොදැවී ලකුණු 122 ක් පන්දු 229 දි ලබාගෙන ඇත. ඒ සදහා ඔහු 4 පහර 11 ක් ද එල්ල කර තිබීම විශේෂත්වයකි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1