Cricket NewsEXCLUSIVEInternational

ජාත්‍යන්තර පිටියෙන් සමුගත් ඇන්ජලෝ ඇමරිකානු ක්‍රිකට් හා එක් වීමේ සූදානම්ක්

ඊයේ දිනයේ බානුක සමගම ඇන්ජලෝ පෙරේරාද ක්‍රිකට් පිටියට සමුදෙනු ලැබුවා, නමුත් බානුකට මෙන් ඔහු වෙනුවෙන් ඇගයීමක් නොවුනේ ඔහු ජාත්‍යන්තර පිටියේදි දස්කම් දැක්වීමට නොහැකි වීම නිසාවෙනි.

නමුත් ඇන්ජලෝ යනු හොද පලමුපෙල ඉතිහාසයක් ඇති ක්‍රීඩකයෙකි. නමුත් කිසිදිනෙක ඔහුට ජාතික කණ්ඩායමේ ටෙස්ට් වරම් හිමි වූයේ නැ. පලමු පෙල තරග 107 දි ලකුණු 7597ක් ලබාගෙන ඇති ඔහුගෙ පිතිකරණ සාමන්‍ය 48.08 ක් වනව. එයට ශතක 20ක් හා අර්ධ ශතක 37ක් ඇතුලත්.

කෙසේ වෙතත්,
ඇන්ජලෝ පෙරේරා ඇමරිකා ජාතික ක්‍රිකට් පිළ සමග එක්වීමේ අදහසින් පසු වන බවට ආරංචි මාර්ග සදහන් කරන බව Lankadeepa පුවත්පත වාර්තා කර සිටී.

ඔහුට තවමත් වයස තිබෙන නිසා ඔහුට වටිනා කමක් තිබිය යුතු බව අපගේ අදහසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button