Cricket NewsEXCLUSIVEInternational

බළධාරීන්ගෙ කැපිල්ලට පිත්තෙන් උත්තර දුන් උස්මාන් කවාජා – වසර දෙකහමාරකට පසු ශතකයකින් ක්‍රිකට් අරඹයි.

The Ashes: Usman Khawaja earns Australia recall as hosts name 15-man squad for first two Tests | Cricket News | Sky Sports

එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළු බදුන තරගාවලියේ 4වන ටෙස්ට් තරගය සදහා උස්මාන් කවජා නම් කල තිබුනා, කවජා වසර දෙකහාමාරකට පසුීයේ ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කරන ලැබුවා.

Ashes 2021-22: Ricky Ponting Feels Usman Khawaja Could Replace Injured David Warner For Adelaide Test

මේ වන විටත් අලුබදුන තරගාවලිය ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කර අවසන් වූවත් අළු බදුන තරගාවලිය යනු දෙරටේ ගෞරවය වෙනුවෙන් තරග වදින්නක් නිසා තරගාවලියම දෙරටටම වැදගත් වේ.

හතරවන තරගය වෙනුවෙන් උස්මාන් කවජා කැදවු අතර ඔහුගෙ නැවත පැම්ණිම ඔහු සනිටුවන් කලේ අගනා ටෙස්ට් ශතකයක් ලබා ගැනීමෙනි. එය ඔහුගෙ නව වැනි ටෙස්ට් ශතකය වන අතර මේ වන විට ඔහු නොදැවී ලකුණු 122 ක් පන්දු 229 දි ලබාගෙන ඇත. ඒ සදහා ඔහු 4 පහර 11 ක් ද එල්ල කර තිබීම විශේෂත්වයකි.

Usman Khawaja: I prayed on Fridays, didn't go out drinking; being culturally different held against me | Sports News,The Indian Express

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7