Cricket NewsEXCLUSIVE

ගුජරාට් ටයිටන්ස් ලාංඡනයේ ආභාෂය යොදා ගනිමින් නිර්මාණය කල දඹුල්ල අවුරා කණ්ඩායමේ නිල ලාංඡනය එලි දක්වයි !

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සිව්වැනි සංස්කරණය මේ මස අගදී ආරම්භ වීමට නියමිතයි.මෙවර තරඟාවලිය සඳහා වන දඹුල්ල අවුරා කාන්ඩායමේ නිල ලාංඡනය ඔවුන් එලිදක්වා තිබුණි.

ඉන්දීය ප්‍රිමියර් ලීගයේ ගුජරාට් ටයිටන්ස් හි ලාංඡනයේ අනුරුවක් ලෙසින් එය නිර්මාණය කර තිබෙන අතර පාදක කරගෙන තිබෙන වර්ණ රටා හා හැඩයන් බොහෝ සෙයින් සමානය .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button