Cricket NewsEXCLUSIVEInternational

අවසන් සටනට කුසල් ජනිත්, අකිල, නුවන් තුශාර කැදවන ලකුණු

ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර අද පැවැත්වීමට නියමිත තුන්වෙනි සහ අවසන් විස්සයි විස්ස තරගයට කුසල් ජනිත් පෙරේරා , අකිල දනංජය සහ නුවන් තුෂාර කැදවීමට ඉඩක් ඇති බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරනවා.

ඒ දනංජය ද සිල්වා , මහීෂ් තීක්ෂණ සහ බිනුර ප්‍රනාන්දු වෙනුවටයි. මීට අමතරව කමිඳු මෙන්ඩිස් හටද ඇන්ජලෝ මැතිව්ස් හෝ චරිත් අසලංක වෙනුවට බොහෝ දුරට අවස්ථාවක් හිමි වීමට ඇති බව වාර්තා වෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button