Cricket NewsEXCLUSIVEInternational

CEAT වසරේ ටෙස්ට් පන්දු යවන්නාට හිමි සම්මානය ප්‍රභාත් ජයසූරියට.

ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් ඉතිහාසයේ ගාල්ලේදී කඩුලු 50ක් වේගවත්ම දඟ පන්දු යවන්නා බවටද මින් පෙර පත් විය. 31හැවිරිදි ප්‍රභාත් ටෙස්ට් තරග 9කදි ඉනිම 16ක් ක්‍රීඩා කරමින් කඩුලු 59ක් මේ වන විට දවාගෙන තිබේ. මෙම වසරේ ටෙස්ට් පිටිය තුල ඔහු දැක්වු දක්ෂතා හේතුවෙන් CEAT වසරේ ටෙස්ට් පන්දු යවන්නාට හිමි සම්මානය ප්‍රභාත් ජයසූරියට හිමි වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button