Cricket GossipCricket NewsEXCLUSIVE
ඉන්දීය ක්‍රීඩක කෘනාල් පාන්ඩ්‍යාගේ ට්විටර් ගිණුම හැක් කර, හැකර් විසින් එය ලබා දීම සදහා bitcoin ඉල්ලා ඇත – විස්තරය මෙතනින්
ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩකයෙක් හා මුම්බායි ඉන්දීයන්ස් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන කෘනාල් පාන්ඩ්‍යාගේ ට්විටර් ගිණුම පැය දෙකක් ඇතුලත 9 වතාවක් හැක් කර ඇති වාර්තා වේ.
ඔහුගෙ ටිවිටර් ගිණුමෙන් අසභය වචනයෙන් බැන වැදීම් හා තවත් විවිධාකාර ටිවිට් දැමීම නිසා ඔහුගෙ ගිණුම හැක් කර ඇති බව ඔහුගෙ රසිකයන් හට වැටහි ගොස් ඇත.
තවද ඔහුගෙ ට්විටර් ගිණුම bitcoin වෙනුවෙන් ලබා දෙන බවද, ඔහුගෙ ගිණුමෙන්ම ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1