Cricket NewsDomestic CricketEXCLUSIVE

උගන්ඩාව සමග දෙවන ව්ස්සයි20 තරගය ශ්‍රි ලංකා සංවිධාන කණ්ඩායම නූලෙන් දිනයි.

සංචාරක උගණ්ඩා කණ්ඩායම සහ ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම අතර පැවෙත්වන තරඟ 7 කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ දෙවන තරඟය අද පැවැත්වුණ අතර එහීදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 කට ලකුණු 169 ක් රැස්කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල උගන්ඩා කණ්ඩායමට පන්දුවාර 20 තුල රැස්කර ගැනීමට හැකි වූයෙ කඩුලු 5ක් දැවී ලකුණු 155ක් පමණයි. ඒ සමගින් ශ්‍රි ලංකා සංවර්ධන කණ්ඩායම ලකුණු 4ක තියුණු ජයග්‍රහණයක් ලබා ගත්තා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7