Cricket NewsEXCLUSIVEInternational

පන්දුවාර 60 ක් 70 ක් අතර ඉන්දියාවට එරෙහි ඉතිරි ලකුණු 332 හඹා යාමට එංගලන්ත පිතිකරුවන් බලාපොරොත්තු වන බව ජේම්ස් ඇන්ඩර්සන් ප්‍රකාශ කරයි.

අද දිනයේ ( එනම් සිව්වන දිනයේ ) පන්දුවාර 60 ක් 70 ක් අතර ඉතිරි ලකුණු 332 හඹා යාමට එංගලන්ත පිතිකරුවන් බලාපොරොත්තු වන බව ජේම්ස් ඇන්ඩර්සන් පවසා තිබෙනවා.
එංගලන්ත ටෙස්ට් ප්‍රධාන පුහුණුකරු බ්‍රෙන්ඩන් මැකලම් ඊයේ රාත්‍රියේ දී එංගලන්ත ක්‍රීඩකයන් ට මෙසේ ද පවසා තිබෙන බවට ඇන්ඩසන් තහවුරු කර සිටියා.
” ඉන්දියාව ලකුණු 600 ක ඉලක්කයක් ලබා දුන්නත් අපි එය chase කරන්නට උත්සාහ කරනවා”

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
1
+1
5
+1
2
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button