Cricket NewsEXCLUSIVEInternational

අබාධයක් හේතුවෙන් කුසල් ජනිත් පෙරේරා ඇෆ්ගනිස්ථනයට එරෙහි එක්දින සංචිතයෙන් ඉවතට.

මස්පිඩු ආබාධයෙන් තවමත් සුවය ලබමින් සිටින කුසල් ජනිත් පෙරේරා සංචිතයෙන් ඉවත් කර ඇති අතර ජූනි-ජූලි මාස වලදී සිම්බාබ්වේ හිදී පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟ සඳහා පූර්ණ යෝග්‍යතාවය ඇති වනු ඇතැයි අපේක්ෂා කරන බව CeylonToday පුවත්පත සදහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
2
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7