Cricket NewsEXCLUSIVEInternational

උරහිසේ ශල්‍යකර්මය සඳහා කුසල් ජනිත් එංගලන්තයට !

West Indies vs Sri Lanka: Kusal Perera 'cleared of serious injury', available to bat for visitors - Firstcricket News, Firstpost

ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා සිය උරහිසේ ශල්‍යකර්මයර භාජනය වීම සඳහා ඊයේ එංගලන්තය බලා පිටත්ව ගොස් තිබෙන බව අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කර තිබුණි.මීට වසර කිහිපයකට පෙර කුසල් කොදෙව් ටෙස්ට් සංචාරය අතර තුරදී ආබාධයට ලක්වූ අතර දිගින් දිගටම එම ආබාධය මතුවූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් අවසන් තරඟාවලිය කිහිපයද ආසියානු කුසලාන තරඟාවලිය ද කුසල්ට අහිමි විය.

Kushal Perera injury: West Indies vs Sri Lanks final test

කුසල් ජනිත් හෙට ලන්ඩන් නුවර කිංග්ස් එඩ්වඩ් VII රෝහලට ඇතුළත් කිරීමට නියමිත අතර සැත්කම කීර්තිමත් විකලාංග ශල්‍ය වෛද්‍ය ඇන්ඩෘ වොලස් මහතා විසින් සිදුකිරීමට නියමිත බවයි වාර්ථා වන්නේ.

කුසල්ගේ තත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහුගේ සැත්කම සඳහා දින නියම කරන බවයි.

Recent Match Report - South Africa vs Sri Lanka 1st Test 2018/19 | ESPNcricinfo.com

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button