Cricket NewsEXCLUSIVEIPLPremier League

එංගලන්ත සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් IPL අත්හරී – ‘මගේ ප්‍රමුඛතාවය මුදල් නොවේ’ , බෙන් ස්ටොක්ස් කියයි

Rajasthan Royals jersey reveal for IPL 2021 in partnership with Red Bull India

එංගල්න්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් ඉන්දීය ප්‍රිමියර් ලීගය අතහැරීමට තීරණය කර තිබෙනව. ඔහු මෙසෙ තීරණය කර ඇත්තේ ටෙස්ට් තරග රටාව කෙරෙහි ඔහුගෙ අවධානය යොමු කිරීමට බවයි ඔහු කිය සිටින්නෙ.

RR vs MI | Ben Stokes returns to form with his second IPL century | Cricket News – India TV

‘ ටෙස්ට් ක්‍රීඩාවට තමා මම අංක 1 ප්‍රමුඛත්වය දෙන්නෙ, ඒ හේතුවෙන් IPL තරඟාවලිය මම මඟහරිනව. මුදල්ම නෙමෙ, මගේ ප්‍රමුඛතාවය කොහෙද තියෙන්නෙ කියන එකයි වැදගත් වෙන්නෙ. ‘

– බෙන් ස්ටොක්ස් –

බෙන් ස්ටොක්ස් IPL තරග 43 ක් නියෝජනය කර ඇති අතර ලකුණු 920 ක් ලබාගෙන තිබෙනව. එයට ශතක 2ක් හා අර්ධ ශතක දෙකක් ඇතුලත් වන අතර කඩුළු 28ක් දවාගෙන තිබෙනව.

IPL 2020 Preview: Ben Stokes a question mark as Rajasthan Royals dream of better fortunes - Sport360 News

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button